සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට අවසර දී නෑ – පරිසර ඇමති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට පරිසර අමාත්‍යංශය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් ලබාදී නොමැති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවද අදාල යෝජනාව පරිසර අමාත්‍යංශයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි .

කෙසේවෙතත් එවැනි මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු සහායක් ලබා නොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...