හිටපු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බිල් රිචඩ්සන් අවසන් ගමන් යයි!

Date:

එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපති බිල් රිචඩ්සන් මිය යන විට 75 හැවිරිදි වියේ පසු වූ බව ඔහුගේ පදනම නිවේදනය කරයි.

ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ සේවය කරමින්, ලොව පුරා රඳවාගෙන සිටින එක්සත් ජනපද පුරවැසියන් නිදහස් කිරීමට ඔහු දැක්වූ කැපවීම ඉමහත් ය. ඔහු දේශපාලනයෙන් බැහැරව එම කාර්යය දිගටම කරගෙන ගිය අතර, පසුගිය වසරේ රඳවාගෙන සිටි පැසිපන්දු තරුව Britney Griner නිදහස් කිරීමේ ප්‍රයත්ණයට ඇප කැප වූ අයෙකි.

ස්පාඤ්ඤයේ උපන් මවකට සහ නිකරගුවාවේ උපන් පියෙකුට දාව 1947 දී කැලිෆෝනියාවේ පැසඩෙනා හි උපත ලද රිචඩ්සන් මෙක්සිකෝ නගරයේ හැදීවැඩුණු අයෙකි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”