මහ වැස්සෙන් කොළඹ මහාමාර්ග වාරිමාර්ග වුණ හැටි (VIDEO)

Date:

ඊයේ (03) උදෑසන සිට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී තිබෙනු දක්නට ලැබිණි.

කොටුව, පංචිකාවත්ත, මරදාන, බොරැල්ල, කොම්පඤ්ඤ වීදිය සහ කුරුඳුවත්ත යනාදී ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවූ අතර ඇතැම් ස්ථානවල අඩි 2 – 3 මට්ටමට ජලය පිරී තිබුණු බව සඳහන්.

ඊයේ දිනය ඉරිදාවක් වීම නිසා වාහන තරමක් අඩු බැවින් විශාල මාර්ග තදබදයක් දක්නට නොතිබුණු නමුත් වාහනවලින් සහ පාගමනින් එම මාර්ගවල ගමන්ගත් ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන්හ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම