තායිවානය හරහා හමා ගිය හයිකුයි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් තුවාල ලබයි

Date:

ධාරානිපාත වර්ෂාව. අධික සුළං සමඟ තායිවානය හරහා හමාගිය හයිකුයි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා ඇතිබව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

හයිකුයි සුළි කුණාටුව හේතුවෙන් 7,000 කට වැඩි පිරිසක් අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර 119,000 කට වැඩි පිරිසකට විදුලිය අහිමිව තිබේ. මේ සම්බන්ධයෙන් තායිවානයේ ජනාධිපති Tsai Ing-wen ප්‍රකාශ කර තිබුණේ, ඔබේ ආරක්ෂාව ගැන විමසිල්ලෙන් සිටින ලෙසයි.

හයිකුයි සුළි කුණාටුව 2019 දී එක් පුද්ගලයෙකු මිය ගිය බයිලු සුළි කුණාටුවට පසුව දිවයිනට බලපෑ විශාලතම සුළි කුණාටුව ලෙස හඳුන්වයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...