15 දෙනෙකුට මරු කැඳවූ අනතුර සිදුව ඇත්තේ බස් රථය ජීප් රථයක හැපීමෙන් – ජීප් රියදුරු අත්අඩංගුවට !

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුර සිදුව ඇත්තේ වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජීප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් බව පොලීසිය පවසයි.

අනතුරට සම්බන්ධ ජීප් රථයෙහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...