Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්තය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් වී තිබේ.

එරට පාර්ලිමේන්තුව විසින්, ව්‍යාපාරික ධන කුවේරයෙකු වන  Anutin Charnvirakul අගමැති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව වසර දෙකක් තුළ එරටට පත් වූ තුන්වන අග්‍රාමාත්‍යවරයා ඔහුයි.

තායිලන්තයේ බලවත්ම දේශපාලන රාජවංශයට අයත් Phatthongthaeng Shinawatra, පසුගිය සතියේ එරට ව්‍යවස්ථාමය අධිකරණය විසින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

Phatthongthaeng Shinawatra

ඒ, කාම්බෝජය සමඟ දේශසීමා ආරවුල හැසිරවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව අග්‍රාමාත්‍ය අනුටින්, එම ධුරයට පත්වීම, 2001 දී තක්සින් ෂිනවත්‍රා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට තායිලන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ෂිනවත්‍රා පවුලට සැලකිය යුතු පහරක් එල්ල කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...