*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සමස්ත ඇමති මණ්ඩලය 75ක් ?

මේ සතියේදී පත් කෙරෙන සමස්ත අමාත්‍ය මණ්ඩලය 75 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, කැබිනට් අමාත්‍යවරුන් 40 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු වශයෙනි.

දැනට සිටින කැබිනට් ඇමතිවරුන් 18 දෙනාම නව කැබිනට් මණ්ඩලයේ 40 අතරට ඇතුළත් වනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan