*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

වෙල්ගමගෙන් රනිල්ට බලාපොරොත්තුවක්! (VIDEO)

එළඹෙන පෙබරවාරි 25වැනිදායින් පසු රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන අතර එතෙක් සෙමෙන් යන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේය.

ඒ,අද (05)කොළඹදී නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේද කුමාර වෙල්ගම මහතාය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස ඉදිරියට යාමට පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ අය ඉඩ නොදෙන බවයි වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පෙබරවාරි 25න් පසු ජන්දයකට යන ලෙසත් එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට විමල් වීරවංශ,ඩලස් අලහප්පෙරුම,පොහොට්ටුවේ ඇතැම් පාර්ශව වෙන වෙනම ගමන් කළද කිසියම් මොහොතක සියලු දෙනාම එකතු වෙන බවද හෙතෙම කියාසිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan