පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් සඳහා 10000 ක මාසික දීමනාවක් !

Date:

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවම පෝෂණ මට්ටමක් හෝ සපුරා ගත නොහැකි පවුල් සඳහා රුපියල් 10,000 ක මුල්‍යාධාරයක් පිරිනැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම මාසයේ සිට වසරේ ඉදිරි කාලය සඳහා මෙම දීමනාව ලබාදෙනු ඇත.

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් 61,000 ක් මේ සඳහා සුදුසුකම් ලබයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලැබෙන ආධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...