පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න විපක්ෂ නායක හා එක්වෙයි (VIDEO)

Date:

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳගෙන තිබේ.

ඊයේ (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අසංක නවරත්න මහතා පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...