සරසවි ආචාර්යවරුන්ගේ බදු ගැටලුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):    අද (5) පාර්ලිමේන්තුවේදී  සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම පිළිබඳ  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් දැක්වීය.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

” අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා  සියල්ල එකතු වුණාම  වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ   සියයට 36  කොටසට ඇතුළු වුණා. මේ බදු අය කෙරුණේ ඒ අනුවයි. ඒ කොටසට  මැති ඇමති අපිත්  ඇතුළු වුණා.

සරසවි ඇදුරන්ගේ සමහර ප්‍රශ්න අපි විසඳා ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ  මතය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන් යවලා තියෙනවා. මගෙන් කරන්න ඕන කටයුතු කළා . ආචාර්ය වරුන්ගේ සංගමය ඒක දන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊට පස්සේ මුදල් අමාත්‍යංශයට අදාළ වාර්තා  යවලා ඒ නිර්දේශය ගන්න ඕන”

ලෙස අමාත්‍යවරයා පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...