ජල කප්පාදුවක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW:

අද (06) දින කොළඹ සහ අවට ප්‍රදේශ රැසක අද සිදු කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි..

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්තත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ සහ රාජගිරිය යන ප්‍රදේශවලට අද පෙරවරු 10යි 30 සිට පැය 09ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

එමෙන්ම මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලද අදාළ කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...

මෙරට සංවර්ධනයට චීන රජයේ සම්පූර්ණ සහය:චීන තානාපති Qizhenhog

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: වත්මන් ජනාධිපති අනුර කුමාර...

එක්සත් ජනපදයේ හයිවුන්ඩායි කම්හලේ වැටලීමකදී සේවකයන් 475 දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ...

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...