22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙයි

0
1234

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව එම වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

RN