*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ලාෆ් ගෑස් මිලත් අඩුකරනවාද? නැද්ද? වෑගපිටියට අසේල සතියක් කල් දෙයි (VIDEO)

ලිට්‍රෝ ගෑස් මිල පහත දැමුනද ලාෆ් ගෑස් මිල පහත නොදැමීම බරපතල ප්‍රශ්නයක් බවත් ඔවුන්ට අවශ්‍ය පරිදි ගෑස් ඒකාධිකාරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කළේය.

ඒ,අද (06) මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා හමුවී පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව සතියක කාලයක් තුළ ලාෆ් ගෑස් මිලද අඩුවිය යුතු වන අතර එසේ නොවුණ හොත් සියලු ලාෆ් ගෑස් සිලින්ඩර සමාගම ඉදිරිපිටට ගෙන එන බවයි ඔහු කියා සිටියේ,

ලිට්රෝ සමාගමේ ගෑස් මිල අඩුවන විට එම පාරිභෝගිකයින්ට ලැබෙන සහනය ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට ද හිමිවිය යුතු බවද අසේල සම්පත් මහතා පෙන්වාදුන්නේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan