ලාෆ් ගෑස් මිලත් අඩුකරනවාද? නැද්ද? වෑගපිටියට අසේල සතියක් කල් දෙයි (VIDEO)

ලිට්‍රෝ ගෑස් මිල පහත දැමුනද ලාෆ් ගෑස් මිල පහත නොදැමීම බරපතල ප්‍රශ්නයක් බවත් ඔවුන්ට අවශ්‍ය පරිදි ගෑස් ඒකාධිකාරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කළේය.

ඒ,අද (06) මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා හමුවී පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව සතියක කාලයක් තුළ ලාෆ් ගෑස් මිලද අඩුවිය යුතු වන අතර එසේ නොවුණ හොත් සියලු ලාෆ් ගෑස් සිලින්ඩර සමාගම ඉදිරිපිටට ගෙන එන බවයි ඔහු කියා සිටියේ,

ලිට්රෝ සමාගමේ ගෑස් මිල අඩුවන විට එම පාරිභෝගිකයින්ට ලැබෙන සහනය ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට ද හිමිවිය යුතු බවද අසේල සම්පත් මහතා පෙන්වාදුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...