නිවට බියගුළු නායකයකයින් එක්ක මට වැඩකරන්න බැහැ – ෆොන්සේකා

Date:

කොළඹ LNW:නිවට බියගුළු නායකයින් සමඟ වැඩ කිරීමට නොහැකි බැවින් තමන් ඉන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට පැවති ජන හමුවක් අමතමිනි.

”සැප්තැම්බර් 21 මේ රටේ අනාගතය තීරණය කරන දවසක්. ඒක තීරණය කරන්නේ තමුන්නාන්සේලා. හැම අවුරුදු 5කට වතාවක් එහෙම තීරණයක් ගත්ත අතීතයේත් තමුන්නාන්සේලාට වැරදුණා. පසුගිය වසර 76 ටම ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යනකොට අපේ රට පස්සට ගියා. ඒ තමුන්නාන්සේලා පත්කර ගත්ත පාලකයන්ගේ දක්ෂකම. පාලකයෝ මැතිවරණයට ඇවිල්ලා තමුන්නාන්සේලාව රැවට්ටුවා. ඒක නිසා මම දැන් ස්වාධීන වුණා” යනුවෙන් ෆොන්සේකා මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...