තවත් රසායනික තොගයක් තංගල්ලෙන් හමුවෙයි!

Date:

කොළඹ LNW:‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී එම රසායනික ද්‍රව්‍ය සොයාගත් බව සඳහන්.

තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

මිද්දෙණියේ ඉඩමේ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයට අමතරව විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක් T 56 ගිනි අවිස සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (06) සොයා ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...