කෝටි 1780ක ඉඩම් වංචාවක් ගැන හිටපු ඇමති හරීන්ට වසන්තගෙන් චෝදනාවක් !

සටහන – රුවන් නෙළුගොල්ල හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් අමාත්‍යවරයාව සිටියදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පවුලට අයත් මීමුරේ පිහිටි ඉඩම් අක්කර 50ක් වෙනුවට මාළඹේ, හන්තාන සහ කටාන යන ප්‍රදේශවලින් ඉතා වටිනා ඉඩම් අක්කර 31ක් ලබාදීමට කටයුතු කිරීමෙන් දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරයි. “හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අපි දැවැන්ත චෝදනාවක් … Continue reading කෝටි 1780ක ඉඩම් වංචාවක් ගැන හිටපු ඇමති හරීන්ට වසන්තගෙන් චෝදනාවක් !