ඉන්දියාවේ ලක්නව් හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ලක්නව් නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 28 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

රාජ්‍ය ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මියගිය සිරුරු සොයාගෙන තිබුණු අතර ගබඩාවක් ලෙසත් වාහන වැඩමුළුවක් ලෙසත් කුඩා සමාගම් කිහිපයක් විසින් භාවිතා කරන ලද වාණිජ ගොඩනැගිල්ල සෙනසුරාදා(07) පස්වරුවේ කඩා වැටී ඇත.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ප්‍රකාශයක් නිකුත් කරමින් මියගිය අයගේ ශෝකයට පත් පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබු අතර ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...