ගෝර්යෝ අධිරාජ්‍යයට පාර කියන “Blood Moon” ඊයේ දිනයේදී දිස් වූ අයුරු LNW ඇසින්!

සටහන – පුලී

සැප්තැම්බර් 08, කොළඹ (LNW): ලොව පුරා සිටින තරු නිරීක්ෂකයින්ගේ ඇස ගැටුණු මෙම සති අන්තයේ දිස්වුණු වසරේ දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය සියැසින් දැකබලා ගැනීමට ලෝකවාසී සියලු දෙනාට හැකි විය.

පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා සමඟ එක එල්ලේ රේඛාවක සිට, එහි සෙවනැල්ල සඳ මතුපිටට වැටීමෙන් මෙම අවස්ථාව උදා විය.

මෙය “Blood Moon” නමින් නම් කර ඇති අතර, චන්ද්‍රයා එහි උච්චතම අවස්ථාවේ දී රතු සහ තඹ වර්ණවලින් දක්නට හැකි විය.

පහත ඡායාරූප “LNW” ඇසින්;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...