*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමෙන් පසු බැසිල් ඇමරිකාවට …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතාව ඇමරිකාව බලා පිටව යනු ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරුන් බොහෝදුරට අද (08) දිනයේ දිවුරුම් දීමට නියමිත බව සඳහන් වන අතර ඇතැම්විට එය කල් යාමටත් ඉඩ තිබේ. මෙය මෙතරම් ප්‍රමාද වූයේ පක්ෂය අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්වයන් නිසා බව සඳහන්. රාජ්‍ය අමාත්‍ය තනතුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂ නායකත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan