PHOTO STORY ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනු! – අ.වි.වි.භි.බලමණ්ඩලය September 8, 2022 FacebookXPinterestWhatsApp අත්තඩංගුවේ පසුවන අ.වි.වි.භි. බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිස නිදහස් කරන ලෙසත්, ත්‍රස්ත පනත වහා අහෝසි කරන ලෙසත් , ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් භික්ෂු බලමණ්ඩලය මෙහෙය වීමෙන් අද දින කොළඹ කොටුව බෝධිය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය..