සැප්තැම්බර් 06 වනදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස තුනෙන් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය සුළු ප්රතිශතයකින් පහළ ගොස් තිබුණු අතර මාස හයෙන් සහ අවුරුද්දෙන් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලිය පසුගිය වෙන්දේසියේ අගයෙහිම රැඳී තිබෙනු දක්නට ලැබිණි.
රුපියල් මිලියන 140,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබිණි.
RN