*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

විවිධ ජන කාණ්ඩ වල ඡන්දය දීමේ අභිප්‍රාය ….

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මීට දින කිහිපයකට පෙර (සැප්තැම්බර් 4) ඔවුන්ගේ සමීක්ෂණ දත්ත පිළිබඳ විස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කළා. පහත තිබෙන්නේ එක් එක් ජන කාණ්ඩය ඇතුළත මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රායයි.

සිංහල

අනුර – 41.4%

සජිත් – 30.8%

රනිල් – 23.0%

ශ්‍රී ලංකා දෙමළ

අනුර – 24.7%

සජිත් – 51.0%

රනිල් – 22.4%

කඳුකර දෙමළ

අනුර – 25.9%

සජිත් – 56.7%

රනිල් – 16.7%

මුස්ලිම්

අනුර – 23.3%

සජිත් – 65.4%

රනිල් – 11.1%

පිරිමි

අනුර – 42.7%

සජිත් – 37.4%

රනිල් – 16.7%

ගැහැණු

අනුර – 32.3%

සජිත් – 37.2%

රනිල් – 26.1%

වයස 18-29 අතර

අනුර – 54.4%

සජිත් – 34.7%

රනිල් – 8.5%

වයස 30-59 අතර

අනුර – 36.8%

සජිත් – 38.2%

රනිල් – 22.0%

වයස 60ට වැඩි

අනුර – 16.3%

සජිත් – 38.2%

රනිල් – 37.6%

අඩු ආදායම්ලාභීන්

අනුර – 34.9%

සජිත් – 42.2%

රනිල් – 18.6%

මැදි ආදායම්ලාභීන්

අනුර – 35.3%

සජිත් – 35.4%

රනිල් – 24.0%

ඉහළ ආදායම්ලාභීන්

අනුර – 41.5%

සජිත් – 34.4%

රනිල් – 22.2%

මෙම දත්ත අගෝස්තු 19 දක්වා දත්ත. මෙම ප්‍රතිශත වෙනස් වෙමින් තිබුණු ප්‍රවණතාව රූප සටහනෙහි දැකිය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan