*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

උද්ධමනයේ රඟ – ආපනශාලා 35% වසාදමලා! (VIDEO)

පවතින පාන් පිටි අර්බුදය හේතුවෙන් මේ වන විට ආපනශාලා පද්ධතියෙන් 35%ක් පමණ වසාදමා තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද(09) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

රොටියක් පුච්චගෙන ජීවත් වූ මිනිසුන්ගේ ආර්ථිකය සහමුලින්ම නැති වී තිබෙන බවයි අසේල සම්පත් මහතා කියාසිටියේ.

ගෑස් නොමැති වීම,විදුලි කප්පාදුව සමඟ ආපනශාලා කර්මාන්තය අක්‍රීය වෙමින් තිබියදී යළි හිස එසවීමට ගත් මොහොතේ පාන් පිටි අර්බුදයක් මතුව තිබෙන බවයි ඔහු පෙන්වාදුන්නේ.

ඒ අනුව පාන් පිටි ප්‍රශ්නය එළඹෙන 15 වැනිදාට පෙර විසඳීමට අපොහොසත් වුවහොත් රටේ ආපනශාලා පද්ධතිය සහමුලින්ම වැසී යාමට නියමිත බව වගකීමෙන් පැවසිය හැකි බව අසේල සම්පත් මහතා අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan