සටහන – රුවන් නෙළුගොල්ල
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසැල් සැප්තැම්බර් 20 වනදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් භාවිතයට ගැනෙන පාසැල් සැප්තැම්බර් 19 වනදා පාසැල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීවරුන්ට ලබාදිය යුතු බවයි එම අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසැල් වසා තැබෙන ආකාරය ද දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.