මිල්කෝ කිරිපිටි මිල පහතට!

0
419

කොළඹ LNW:අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1050කි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 190කින් පහත දැමීමටද කටයුතු අන්ව මිල රුපියල් 2,585ක් ලෙසයි දැක්වෙන්නේ.

ASK