සැබෑ ජනාධිපති දැන් දැන් කරළියට, මෙවරත් අවසානයේ බොඳවන මාලිමා ජනපති සිහිනය,රැල්ල වේගයෙන් වෙනතකට හැරේ/ අද පුවත්(09/10)

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනතාවට සැබෑ ලෙසම සහාය දක්වන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ කිසිවක් ප්‍රායෝගික නොවන බව සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

අද වන විට නමට වෙනස් නමුත් අනියම් ආකාරයෙන් එකතු වූ ප්‍රතිවාදීන් දෙන්නෙක් ඇති බවත් පක්ෂ දෙකක් ලෙස සිටියත් රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක එකට එකතු වී රහස් ගණුදෙනුවක් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් සැමවිටම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සමඟ අදත් උදෑසන පුවත් (09/10)


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...