*
Friday, November 22, 2024
spot_img

Latest Posts

කාන්තාවට නිසි තැන ලැබී නෑ – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රදානත්වයෙන්, මැතිවරණවලදී කාන්තාවන් සඳහා සියයට විසිපහක කෝටාවක් ලබා ගැනීම සඳහා වන සමුළුව කොළඹ දී පැවැත්වුණු අතර, හිටපු කතානායක කරු ජයසූරිය,  හිටපු නගරාධිපති රෝසි සේනානායක යන මහත්ම මහත්මින් ඇතුලු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහිදි අදහස් දක්වමින් කියා සිටියේ අවම වශයෙන් 40%කවත් කාන්තා නියෝජනයක් ලබාදිය යුතු බවයි.

ඒ මහත්මිය පෙන්වා දුන්නේ, මේ රටේ කාන්තාව පාර්ලිමේන්තුව මෙන්ම අනෙකුත් ආයතනවල නියෝජනයන් වෙනුවෙන් දීර්ඝ කාලය සිට ඉල්ලීම් සිදුකළ ද ඒ සදහා නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan