ඩොලරයට වෙන දේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

අද (10) දිනශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.35ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.58 – රු. 306.27

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.50 – රු. 304.50 – සෙලාන් බැංකුව – රු. 296.75 – රු. 304.25

එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 305.00 – අමානා බැංකුව – රු. 297.70 – රු.302.70

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...