කොළඹ LNW:’දිනුම රටට රට අනුරට’ – කුරුණෑගල විජයග්‍රාහී මහ රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල ජනතාවක් එම අවස්ථාවට එක්ව සිටින බවයි දක්නට ඇත්තේ.
ආශිකා බ්‍රාහ්මණ



© 2025 Lankanewsweb.net. All Rights Reserved.

