ඉවතට විසිවූ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නවතම ලැයිස්තුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ධුරවලින් ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ තේනුක විධානගමගේ / ප්‍රසන්න රණවීර / ඩී වී චානක / ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ තනතුරුවලින් ඉවත්කර ඇති බවයි.

අදාළ ඉවත් කිරීම් අද සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...