ගොවීන්ගේ දුක බලන්න ගිය සමන්තා පවර්ගෙන් ඩොලර් මිලියන 40 ක තෑග්ගක්

Date:

අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි US Aid ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පස්වරුවේ ජා-ඇල ප්‍රදේශයේ සංචාරයක නිරත වූවාය. ඒ, ගොවීන්ගේ වී වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ගොවීන්ගේ දුක් ගැනවිලි පිළිබඳව විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය සඳහන් කළේ මෙරට ගොවීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇති බවයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම මුදල් ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය.

මේ යටතේ ගොවීන් මිලියනයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලබන බවත් මීලඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සහ ගොවීන්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අදාල මුදල් යොදවනු ඇති බවත් සමන්තා පවර් මහත්මිය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...