*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

ගොවීන්ගේ දුක බලන්න ගිය සමන්තා පවර්ගෙන් ඩොලර් මිලියන 40 ක තෑග්ගක්

අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි US Aid ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පස්වරුවේ ජා-ඇල ප්‍රදේශයේ සංචාරයක නිරත වූවාය. ඒ, ගොවීන්ගේ වී වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ගොවීන්ගේ දුක් ගැනවිලි පිළිබඳව විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය සඳහන් කළේ මෙරට ගොවීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇති බවයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම මුදල් ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය.

මේ යටතේ ගොවීන් මිලියනයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලබන බවත් මීලඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සහ ගොවීන්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අදාල මුදල් යොදවනු ඇති බවත් සමන්තා පවර් මහත්මිය සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan