ලංකාවට මූවී ස්ටුඩියෝ එකක් වෙන්න බැරිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් , සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා පවසයි.

චාලක ගජබාහු මහතා එහිදී දැක්වූ අදහස් ,

“ඉන්දීය සිනමාව කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සිනමා ව්‍යාපෘතිය. අපේ ඇත්තටම ඕනේකම තියෙන්නේ ඉන්දියන් සිනමා කර්මාන්තය අවුරුද්දකට 2,000ට වැඩිය ටීවි ශෝස් හදනවා දැන් ඕටීටී ප්ලැට්ෆෝම්වල, නෙට්ෆිලික් ද ප්‍රයිම ද, ඩිස්නිවල ද ඔක්කොම දැන් ඉන්දියන් ටීවි පවා ගිහිල්ලා තියෙනවා ලෝකේ හතර වටේ ගෙනියන්න. අපි එහා පැත්තේ ගෙදර වෙලා… ලංකාව කියන්නේ ස්ටුඩියෝ එකක්. මේ දූපතක් වුණාට ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ තියෙන්නේ ‘සන් ඇන්ඩ් සී’ ඒ කියන්නේ මුහුද විතරයි කියලා. ඒක අපි වෙනස් කරන්න ඕනේ. ඔක්කොම බැලුවාම ඔක්කොම ඇතුළේ තියෙන්නේ ටැබ්ලට් එකක්. මේක ගැහුවාම ඔක්කෝම ඇඟට දාගන්න පුළුවන්. මුහුද ද සර්ෆින් ද මේ වගේ ඔක්කොම තියෙනවා. ඇයි ලංකාව මූවී ස්ටුඩියෝ එකක් වෙන්න බැරි? පුළුවන්. ඉන්දියන් සිනමාව එකතු වුණාම ඉන්දියන් සිනමා තරු ලංකාවට ආවාම. ශාරුක් ඛාන් හරි සල්මන් ඛාන් හරි ගහක් යට නැටුවොත් හරි මුහුදකට ගිහිල්ල නැටුවොත් ඉන්දියක් සංචාකරයෝ 1,000 ගණන් ලංකාවට එනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...