පා.ම.හේෂාට අධිකරණ නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

අද ( 12 ) දින පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා . නඩුවකට අදාළව අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.

ඒ 2019 නොවැම්බර් පළමුවනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇතුළු තුන්දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව වන අතර, සැකකාර මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා දැනුම් දී ඇත .

මෙහි එක් සැකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මිය ගොස් ඇති බැවින් ඉදිරි දින ඔහුගේ මරණ සහතිකය ඉරිපත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසියට නියෝග කර ඇත. නීතිපති උපදෙස් සඳහා නඩුව නොවැම්බර් 21ක් වනදා කැදවීමට නියෝග කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...