වසරේ මුල් මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බි.18 ක ලාභයක් ලබයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW :

වසරේ මුල් මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18 ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.

එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවත්, ඒ යටතේ මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමටද පියවර ගන්නා බව ත් එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...