*
Wednesday, October 16, 2024
spot_img

Latest Posts

වාහන ආනයන තහනම ඉවත් කිරීමට කැබිනට් තීරණයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

2025 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වාහන ආනයන තහනම් / සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ආර්ථික සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ගන්නා ප්‍රයත්නයේ කොටසක් වශයෙන් සහ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවෙන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan