රාජ්‍ය සේවා වැටුප් ගැන සුබ ආරංචියක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වූ පාර්මේන්තු අනුකාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ඊට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා දැනටමත් ලබා දීමට කටයුතු කර ඇති බවත්, එම අදහස් සහ යෝජනා අතර ඇති විශේෂිත කරුණු සති දෙකක් ඇතුළත අදාළ අමාත්‍යංශය වෙත යොමු කරන බවත් කියා සිටියේය.

සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් හා වෘත්තීය භාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අනුකමිටුවක් ද මේ වන විට පත්කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...