අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත යොමුව තිබෙන්නේ අසීමති ශක්තීන් සහ වේගවත් බවත්,දරා ගැනීමත් සහිත ශරිර කුඩු මලල ක්‍රීඩාවේ ජයග්‍රහණ සොයා ජපානයට රෙක්ව සිටින නිසයි.ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජපනායේදී සිය පුහුණුවීම්වල නිරත වෙමින්,ශක්තිය උදෙසා අවශ්‍යය වන පෝෂ්‍යදායී ආහාර ගැන අවධානය යොමු කරමින් තරගාවලිය සඳහා ජපනායේ සිට සූදානම් වන අයුරු මේ ඡාටාරූප කිහිපයෙන් දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...