බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ලංකාවේ නිවාඩු දිනයක් !

Date:

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් 19 වනදා ( සඳුදා ) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

සෙත්මික පන්දු යවන්නන් අතර මුල් තැනට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

අද (14) කාලගුණය වෙනස්වෙන හැටි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...