බොරතෙල් ගෙන්වීමෙන් දේශපාලනඥයෙක් සුපිරි ගැහිල්ලක !

රටේ පවතින විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන ගෙන්වීම සීමා කර තිබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියදී තෙල් ජාවාරමට සම්බන්ධ පිරිස් මහා පරිමාණයෙන් දූෂිත ගනුදෙනු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව පසුගියදා මෙරටට බොරතෙල් නැව් දෙකක් ගෙන්වා ඇති අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා යොදා ගන්නේ “ලයිට්” වර්ගයේ බොරතෙල් වන නමුත් ඔවුන් ගෙන්වා ඇත්තේ … Continue reading බොරතෙල් ගෙන්වීමෙන් දේශපාලනඥයෙක් සුපිරි ගැහිල්ලක !