සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අල්ලස , දූෂණය නාස්තියට එරෙහි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විසින් අද දින (13) සෞඛ්‍ය අමාත්‍යවරයාට, ලේකම්වරයාට සහ අධ්‍යක්ෂවරයාට ඉල්ලා අස්වන මෙන් ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් සෞඛ්‍යය අමාත්‍යාංශය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි.

ඒ අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සහ විසඳුම් ලබාදීමට අපොහොසත් වීම තුළින් එම ගැටළු තව දුරටත් වර්ධනය වී ඇති බවටයි සත්‍යග්‍රහයට එක්වූ සිව්ල් සංවිධාන කියා සිටින්නේ.

ඡායාරූපය – අජිත් සෙනෙවිරත්න

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...