බුලට් එකෙන් නැතිව බැලට් එකෙන් රට කරන හැටි හර්ෂ JVP එකට මතක් කරයි!

Date:

ජනතා විමුක්ති පෙරමුණ සිය පරණ පුරුදු සෙල්ලම යළි පටන් ගෙන ඇති බව, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි,

JVP එක ආයෙත් පරණ සෙල්ලම පටන් අරන්. මේ අය අන් මතයක් ඉවසන්නේ නෑ, රණවිරුවො කියලා කියා ගත්ත කට්ටියක් ජෙනරල්වරුන්ව මරනවා කිව්වා, පුස්තකාලයෙදි ජවිපෙට එරෙහිව කතාකළ ආචාර්යවරයෙක්ට ගහන්න පැන්නා, දැන් ජපුර සරසවි සිසුන්ට පොලු මුගුරු අරන් ලේ පෙරෙනකම් ගහලා, දැන් මේ ගැටුම අනෙක් විශ්වවිද්‍යාලවලටත් පැතිරෙන අවදානමක් ඇවිත්, මේක අතිශය භයානක තත්ත්වයක්, බුලට් එකෙන් නැතිව බැලට් එකෙන් රට කරන හැටි හර්ෂ JVP එකට මතක් කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ‘මේ අය අන් මතයක් ඉවසන්නේ නෑ. රණවිරුවො කියලා කියා ගත්ත කට්ටියක් ජෙනරල්වරුන්ව මරනවා කිව්වා. පුස්තකාලයෙදි ජවිපෙට එරෙහිව කතාකළ ආචාර්යවරයෙක්ට ගහන්න පැන්නා. දැන් ජපුර සරසවි සිසුන්ට පොලු මුගුරු අරන් ලේ පෙරෙනකම් ගහලා. දැන් මේ ගැටුම අනෙක් විශ්වවිද්‍යාලවලටත් පැතිරෙන අවදානමක් ඇවිත්. මේක අතිශය භයානක තත්ත්වයක්.’ ලෙසද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

https://web.facebook.com/share/v/qrhnxegVjE6QEWmP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...

ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති...

My Red Comrade: විපරීත සමාජයකට යතුරු සිදුරෙන් ගිය පැරනොයික චිත්‍රපටයක්

සුදත් මහදිවුල්වැව මීට ටික කලකට කලින් කරපු My Red...

KDU ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව එළැඹෙන සැප්තැම්බරයේ දී…

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල...