ගෙවන්න ඩොලර් නෑ – තෙල් නැව් 03 ක් සති ගණන් වරායේ

Date:

බොරතෙල් රැගත් නෞකාවක් සහ ඩීසල් රැගත් නෞකා දෙකක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙනවා. බොරතෙල් නෞකාව වරායට පැමිණ සති 03 ක් ඉක්ම ගොස් ඇති අතර ඩීසල් නෞකා දෙක පැමිණ තිබෙන්නේ සති 02 කට ඉහතදීය.

කෙසේ නමුත් මේ දක්වා ගොඩබෑමේ කටයුතු ආරම්භ කර නොමැත. බොරතෙල් හා ඉන්ධන සඳහා ගෙවීමට ඩොලර් නොමැතිවීම ඊට හේතුව බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිළධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ බොරතෙල් හා ඉන්ධන සඳහා ගෙවීමට ඇති ඩොලර් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව සමග තවමත් සාකච්ඡා පවත්මින් සිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...