අද සවස් කාලයේ දුම්රිය ධාවනය සාමාන්‍ය ලෙස

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය වැඩවර්ජනය අවසන් වුවද අද (14) දිනයේත් සාමාන්‍ය කාලසටහන අනුව උදෑසන කාලයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබුණි. ඒ අනුව අද උදෑසන කාලයේ දුම්රිය ගමන් වාර 44 ක ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර ඇත..

නමුත් දහවල් කාලයේ හා සවස් කාලයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව සඳහන් වේ. ඊයේ (13) රාත්‍රීයේ දුම්රිය රියදුරු කොටසක් විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය සාමාන්‍යාධිකාරී මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අත්හිටුවීමට කටයුතු කටරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...