මොවුන් හඳුනනවානම් වහාම දන්වන්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ එගොඩහ හාලිඇළ ගෙදර ශ්‍රීමති තිස්සකුමාරි යන මහනුවර, කටුගස්තොට පිහිටි පෞද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ඉඩම් කට්ටි කර ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි 09 ලැබී ඇති බව තොරතුරු වර්තා වේ.

පොලිස් මාධ්‍ය ඒකකය ඉල්ලා සිටින්නේ, මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙසයි.

මුලස්ථාන පොලිස් පරීක්ෂක – 071 859 1045
මුලස්ථාන පොලීසිය මහනුවර – 081 222 2222

සැකකරුගේ සහ සැකකාරියගේ ඡායාරූප පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...