76 වන ප්‍රයිම් ටයිම් එමී සම්මාන රාත්‍රිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින්!

සටහන – පුන්සරා ලියනගේසැප්තැම්බර් 16 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවරත් “76 වැනි ප්‍රයිම් ටයිම් එමී සම්මාන උළෙල (Primetime Emmy Awards)” රූපවාහිනී කලා සහ විද්‍යා ඇකඩමිය විසින් තෝරා ගත් පරිදි 2023 ජුනි 1 සිට 2024 මැයි 31 දක්වා ඇමරිකානු ප්‍රයිම් ටයිම් රූපවාහිනී වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබිඹු කළ කලාකරුවන් ගෞරවයට පාත්‍ර කරන ලදී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පීකොක් … Continue reading 76 වන ප්‍රයිම් ටයිම් එමී සම්මාන රාත්‍රිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින්!