සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ හෙට්ටිපොල ජන රැලිය (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හෙට්ටිපොලදී පැවැත්වෙන ප්‍රචාරක රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

සමගි ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, නිදහස ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින්, සංවිධායකවරුන් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...