අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW :

පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී, හොරණ, රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි.

එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිරිඇල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය පැවසුවේ.

අනතුරට ලක්ව ඇති බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවද පොලීසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...