සජිත්ගේ කෑගල්ල ජන රැලියට ජන ගඟක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කෑගල්ල නගරයේ ජන රැලිය අද (17) පැවැත්විණි.

වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, සුජිත් සංජය, දයාසිරි ජයසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උෂාන් රණතුංග, සුරේෂ් සෝමදාස ඇතුළු ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...