සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

2025 වසර තුළ විදෙස් රටවල සේවය කරන සේවකයින් විසින් මෙරටට එවන සෘජු ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 07ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවස‍යි.

එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙම වසරේදී පමණක් දෙලක්ෂ විසි දහසක් පමණ වූ සේවකයින් විදෙස් රටවල සේවය කිරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

විදේශගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත මුදල් ලබාදීමේදී සැලකිලිමත්විය යුතු කරුණු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා අදහස් පළ කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...